Dark fantasy කතාවක් වන මේ කතාව bl කතාවක් . Romantic සීන් අඩු වුනත් ත්‍රාසය , කුතුහලය වගෙම ආදරයත් මුසු වුන මේ කතාව ඔයාලා හැමොම ආදරයෙන් වැලද ගනී කියලා හිතනවා. එන්න එහෙනම් මාත් එක්ක ඒ පාලු මාවතෙ ඇවිදගෙන යමු... ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ Liu haikuan p.o.v " මැඩම් ඔයා හදන්නෙ මේක රහසක් විදියට තියාගන්න ද? " " මෙතන කිසිම රහසක් නැනෙ හයිකුආන් . මෙතන වෙලා තියෙන දෙ හැමොටම පෙනවානෙ. ඒ ලමයාව වැරදිමකින් ඒ පඩිපෙලෙන් වැටිලා මැරුනා.." " මැඩම් ඔයා හොදටම දන්නවා . එතන වුනෙ වැරදිමක් නෙවෙයි කියලා . ඒ වගෙම ඔයා දන්නවා ඒ තැන මොන වගෙ තැනක්ද කියලා . මේ අවුරුද්දට වුන කිවෙනි මරනෙද මේ. ඔයා හදන්නෙ මේ හැමදෙයක්ම හංගන්නද ආ." ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️

Secret's Entrance (Complete )
- Genre: Fantasy
- Author: Jing xuan
- Translator:
- Status: Complete
- Rating(4.3 / 5.0) ★
Recommendation Lists
These are recommendation lists which contains《Secret's Entrance (Complete )》You should give them a visit if you're looking for similar novels to read. Alternatively,
you can also
create your own list.


Popular Reviews
Leave a Review
Part 1. Rate (click Star to vote)
Part 2. Login to account
Part 3. Write your review
Directory of Novels. where you can find Novels
Copyright novel cool © 2018–2024 — All rights reserved